gay wal katha

2022 දෙවන පාසල් වාරය අදින් අවසන්

අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින්, කියා සිටින්නේ අදින් 2022 දෙවන පාසල් වාරය අවසන් වන බවත් තුන්වන වාරය ලබන 5වනදා ආරම්භ වන බවයි . එය ක්‍රියාත්මක වන්නේ අදියර තුනකිනි. ඒ අනුව එහි පළමු අදියර එදින සිට ලබන 22 වනදා දක්වා පාසල් පැවැත්වෙනවා. 23 වනදා සිට ලබන වසරේ ජනවාරි 01 දා දක්වා යළි පාසල් නිවාඩුව ලබාදෙන අතර…

economy-crics

ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එරෙහි බොරු තර්ක

අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන් අර්බුදය තුළ විශාල ලෙස පීඩාවට ලක්වන අඩු ආදායම් ලබන ජන කොටස් සඳහා ආරක්ෂණ ජාලයක් පිළිබඳව ය. මෙම ප්‍රශ්න පිලිබඳ ප්‍රායෝගික…

light

ලබන වසරේ දැවැන්ත අර්බුදයක්

ලබන වසරේ විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මේ මොහොතේ සිට සැලසුම් සකස් කිරීමට බලධාරීන් පියවර නොගන්නේනම් එළැඹෙන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

citem

අපි ආයෙත් සයිටම් පටන් ගමු

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය යළි විවෘත කළ හැකි බව හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයකු වන එස්.බී.දිසානායක මහතා පවසනවා. ඒ, අද (01) පාර්ලිමේන්තුව අමතමින්. පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තුවේ සංවාද කිහිපයක් ම ඇති වුණා. එහි දී ජනාධිපතිවරයා හා පක්ෂ-විපක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු ම ඒ පිළිබඳ අදහස් දැක්වුවා. එස්.බී දිසානායක පැවසුවේ, සයිටම් ආයතනය නිත්‍යානුකූල බවට අධිකරණයෙන්…

hiv

ලෝක ඒඩ්ස් දිනය අද

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ. “සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව ය. ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය. මේ වන විට මෙරට තරුණ…

wellalage
|

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්විය. එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran ලකුණු 162ක් රැස්කළේය. අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය….