kelawalla-boku

මාළු ප්‍රේමීනි දිවට වෙඩි තියාගනු මැන..!!

පහුගිය දවස් දෙකක් ගාල්ල මාතර ගියා. හයිවේ ගිහිං ගාල්ලෙන් මතුවුණාට පස්සේ මඟ දිගට ඕසෙට මාළු. බලයෝ කෙළවල්ලෝ හුරුල්ලෝ සාලයෝ ඉරටවල්ලෝ අලගොඩුවෝ හැමතැනම ලෑලි උඩ පීනනවා. ඒ අහු අස්සේ උදේ පාන්දර කෝල් කරපු අපේ මාළු කඩේ යාලු මාළු – ‘ගල් මාළු ඇවිත් තියෙනවා. කූරි අටක් තියේ. කිලෝ 04ක් විතර තියෙනවා එකෙක්ගේ. සේරම ඌරු හොටාලා’. ගල් මාළු…

ranil

රනිල්ට පුලුවන් ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ තම නීඥය දිවියට වසර 50ක් සම්පූර්ණ වීම උත්කර්ෂවත් විදිහට සමරනු පෙනුනා. මේක මම ලියන්නේ ෂැංග්‍රීලා වල තිබුණ මේ උත්සවයට කීයක් වියදම් වුණාද? ඒක වියදම් කළේ කවුද? කියන එක අහන්න නෙවෙයි. (ඇත්තටම ජනමාධ්‍යවේදීන් ඒක අහන්න ඕනෑ / ඒක වෙනම කතාවක්) කොහොම වුණත් කවුරු මොනවා කීවත් රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට මේ රටේ ජනාධිපති…

japan-thusami-warning
|

සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවේ – සෙමෙරු ගිනිකන්ද විදාරණය වීමත් සමඟ ජපානයේ දකුණු දිග දූපත් වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඉන්දුනීසියාවේ ජාවා හී උසම සක්‍රීය ගිනි කන්ද වන මෙය විදාරණය වී ඇති අතර 2,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. පසුගිය වසරේ සෙමෙරු ගිනි කන්ද සක්‍රිය වීමෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක්…

slfp
|

මධ්‍යම කාරක සභා තීරණය විධායක සභාව අනුමත කරයි

ආණ්ඩුවට එක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය විධායක සභාව විසින් අනුමත කර තිබේ. ආණ්ඩුවේ තනතුරු ලබාගත් නිදහස් පක්ෂයේ සාමාජිකයින් එම තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය දා තීරණය කරනු ලැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පසුගිය දා රැස්වු අතර එහිදී මධ්‍යම…

china covid news

පළාත් පාලන මැතිවරණයට නීතිපති උපදෙස්

ගැටලු කිහිපයක් මතුව පැවැතිය ද පළාත් පාලන මැතිවරණය නියමිත කාලසීමාවේ දී පැවැත්වීමට හැකියාව පවතින බව නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ. පළාත් පාලන සීමා නිර්ණ කමිටුව හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පැතීමට මැතිවරණ කොමිසම පසුගිය දා තීරණය කරනු ලැබීය. ඊට අදාළ නීතිපති නිර්දේශය මේ වන විට මැතිවරණ කොමිෂන්…