cold

මේ දිනවල පවතින අධික සීතලට හේතුව

මේ දිනවල දිවයින පුරා අධික ශීත කාලගුණික තත්ත්වයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ, අනුව ඊයේ (08) රාත්‍රිය වනවිට කොළඹ උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්ෂියස් අංශක 20.7ක් ලෙසයි. මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාව දෙස සිට හමන සුළං ප්‍රවාහයේ වැඩිවීම මෙම ශීත කාලගුණික…

diwara

ධීවරයින්ට සහ නාවිකයින්ට අවවාදාත්මක නිවේදනයක්

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ මෙන්ම ගිණිකොන දිග සහ නිරිත දිග බෙංගාල බොක්ක යන මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ දළ රළු වන බවටත්, ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටත්, නිවේදනය…

fifa-2022

පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද සිට

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අදින් ආරම්භ වනවා. ඒ අනුව බ්‍රසීලය සහ ක්‍රොඒෂීයාව අද තරඟ බිමට පිවිසෙනු ඇති. නෙදර්ලන්තය, ආර්ජන්ටිනාව, මොරොක්කෝව, පෘතුගාලය, එංගලන්තය සහ ප්‍රංශය එම තරඟ වටය සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

සහල් ආනයනය වහාම අත් හිටවන ලෙස ගැසට් නිවේදනයක්

සහල් ආනයනය කිරීම වහාම අත් හිටවන ලෙස ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කළ ඉල්ලීමකට අනුව යි ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ. 2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීමත් සමඟ මෙරට සහල් හිඟයක් ඇති වෙතැ යි අනාවැකි පළවීම හේතුවෙන් මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර…

weather in today

හැකිතාක් නිවෙස් වල රැඳී සිටින්නයි අනතුරු ඇඟවීම්

දිල්ලි නුවර අයහපත් වායු දූෂණයේ බලපෑම, බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව මේ වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්වී තිබේ. ඉන් වැඩිම බලපෑමක් කොළඹ නගරයට සිදුවී ඇති අතර දිස්ත්‍රික්ක 16ක් වායු දූෂණයට ලක්වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි. මේ අතර විෂ වායු ආඝ්‍රාණයවීම නිසා ඇතැම් විට මරණ පවා…