nihal-nelson

සුබගමන් සුමීතුරේ.. මස්කට් පැණි බූන්දි වලින් අපිව රස කළාට පිං..!!

හිටපං සයිඩෙකෙන් වාඩිවෙලා සුමිතුරේ මස්කට් පැණි බූන්දි තියෙනවා මගේ කාමරේ. එහෙම කාමරවල වාඩිවෙලා ඉඳලා මස්කට් පැණි බූන්දි නැතිවුණත් කිතුල් හකුරු කෑල්ලක් කාලා නැත්තං සීනි අහුරක් කටට දාන් සූප්පුකරලා ඉස් මුදුනට මල වද්දගෙන අපි පුටාර් එක පැද්දේ ඔහු එනවා කියපු නිසා. රෝස මලකුයි නෙළුම් මලකුයි තමයි ඉස්සෙල්ලම අපිට වීසි කළේ. අපි ඉතිං ඒවා ඇහින්දා ලතාවට දෙඅත්…

ukrean-russi
|

යුක්රේනයෙන් රුසියාවට ෂෙල් ප්‍රහාරයක්

රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් ප්‍රහාරයෙන් නගරයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. නිවාස සහ ගොඩනැගිලි කීපයකට හානි සිදුවුණු බව නගරාධිපතිවරයා පැහැදිලි කර ඇත. ක්ලින්ට්ස්කී නගරයේ 60,000 ක පිරිසක් ජීවත් වෙති. නගරය ඇත්තේ යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 45 ක් පමණ…

loan
|

එක් පුද්ගලයෙකුගේ ණය බර අලුත්ම තත්වය මෙන්න

මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888ක් ලෙසයි. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24,69 ක් හෙවත් රුපියල් ටි්‍රලියන 24යි දශම 6යි 9ක්. ඊට දේශීය ණය…

elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

එළවළු මිල ගණන් යළි ඉහළට

එළවළු මිල ගණන් යළි ඉහළට වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙනවා. නුවරඑළිය අර්තාපල්, කැරට්, ලීක්ස් ආදී එළවළු වර්ග කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ක් දක්වා වැඩිවී තිබෙන බවයි වාර්තා වන්නේ. නමුත්, කැරට් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 250 ත් 280 ත් අතරය. ලීක්ස් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 300 ත් 330 ත්…