putin

රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ රුසියානු හමුදා ජනරාල්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. යුක්රේනය වෙත මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර යටිතල පහසුකම් විනාශ කළ දිනයේදීම මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. එම ප්‍රහාරවලින් යුක්රේනයේ බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම ඇණහිට ඇති අතර, එරට ජනතාව මිලියන ගණනක් අධික සීතල හේතුවෙන් මේ වනවිට දැඩි අපහසුතාවකට…

pilip-dissanayake
|

මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ

පසුගිය අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරික සහ පොළී ගෙවීම අත්හිටුවීම හේතුවෙන් යම් සහනයක් ලැබී තිඛෙනවා. එසේ කළත්, අපට තවම පුළුවන් වෙලා නැහැ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආනයන වියදම් අපනයන ආදායමෙන් පියවාගන්න. ඒ කොහොම වුණත්, ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමට නොහැකි වුණොත්, අපට ණය ගෙවීම නැවතත්, නතර කළ තැනින් ආරම්භ කිරීමට සිදුවෙන්නට පුළුවන්….

ocen-odesy
|

සංචාරකයින් රැගත් “ඕෂන් ඔඩිසි” අද දිවයිනට

අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් “ඕෂන් ඔඩිසි” නෞකාව අද(18) කොළඹ වරායට සේන්දුවීමට නියමිතය. අමෙරිකානු සමාගමකට අයත් එම නෞකාවේ දිග මීටර් 105 ක් වන අතර නෞකාව, කොළඹ වරායට පැමිණිම සනිටුහන් කරමින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නෞකාවේ කපිතාන්වරයා අතර චාරිත්‍රානුකූල සමරු එලක හුවමාරු කරගැනීමට ද නියමිතව තිබේ. ඉන්දියාවේ…

tamildhool vijay tv
|

මත්පැන් විෂවීමකින් 65ක් මරුට

නීති විරෝධී මත්පැන් විෂවීමකින් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මත්පැන් අලෙවිය සහ පරිභෝජනය 2016 වසරේ සිට නැගෙනහිර බිහාර් ප්‍රාන්තය තුළ තහනම් කර ඇති පසුබිමකයි මෙම මරණ වාර්තා වී ඇත්තේ. මත්පැන් විෂවීමෙන් කිහිපදෙනෙකු ජීවිත ගලවා ගෙන ඇතත් ඇස් පෙනීම පවා සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවත් වාර්තාවනවා.