elos
|

අග්න්‍යාශ පිළිකාවකින් සුව වූ වෑකඩ K.S වික්‍රමසිංහ මහත්මියගෙ සත්‍ය කතාව

ඉහත නම් සඳහන් මා හට වයස අවුරුදු 39දී මාගේ ශරීරයේ අග්න්‍යාශයේ හා පියයුරේ පිළිකාවක් ඇති බව වෛද්‍ය පරීක්ශන මගින් සොයාගන්නා ලද අතර එය ශරීරය තුළ පැතිරීම ආරම්භවී ඇති බව ද වෛද්‍ය වාර්තා මගින් තහවුරු කරන ලදී. මෙය පරීක්ෂන මගින් හඳුනා ගෙන මාස තුන හතරක් වැනි කෙටි කාලයක් වුවද එය වසර කිහිපයක් තිස්සේ ශරීරය තුළ වර්ධනය…

sri lanka economy
|

දරිද්‍රතාවෙන් මිදී සංවර්ධිත රටක් බිහි කරන්නට ප්‍රගතිශීලී දැක්මක අවශ්‍යතාව

උග්‍ර ආර්ථික, සමාජිය සහ දේශපාලන අර්බුදයක් පවතින මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. දරිද්‍රතා රේඛාවට පහළින් ආදායම් ලබන පවුල්වලින් 65%කට වඩා බඩගින්නේ සිටින අතර, දරුවන්ට ආහාර දෙකක් ලැබෙන පරිදි දෙමාපියන් දිනකට එක වේලක් වේ. මෙයද ප්‍රෝටීන්, විටමින් සහ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යවල හිඟකමකි. ඔවුන් සහල් ලබාගැනීමට සමත් වුව ද ඔවුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන්…

NOROCHCHOLAI-POWER-PLANT

නොරොච්චෝලේ අවදානමක

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග අවසන් වීම හේතුවෙන් දෙසැම්බර් 31 වැනි දා සිට ලක්විජය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පවසයි. ඒ අනුව ජනවාරි 01 වැනි දා සිට දිනකට අවම වශයෙන් පැය 10ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇත. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය රටේ විදුලි බල අවශ්‍යතාවයෙන්…