නත්තලේ සැබෑ අරුත රැගෙන ගීතිකා ගයමින්…

නත්තලේ සැබෑ අරුත රැගෙන ගීතිකා ගයමින්…

උදාවන අසිරිමත් නත්තල නිමිත්තෙන් වාර්ෂිකව මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන නත්තල් ගීතිකා වැඩසටහන් මාලාව පවත්වන්නට යෙදුණි. එදා මෙන්ම අදත් දුම්බර බන්ධනාගාර නේවාසිකයින් හට නත්තලේ සැබෑ අරුත කියා පාමින් ඔවුන් සමඟ අසිරිමත් කිතු උපත සැමරීමට කාර්‍යාලයේ කාර්‍ය මණ්ඩලය සහ සහායක කණ්ඩායම අමතක නොකළ අතර බන්ධනාගාර නේවාසිකයන්ද ඉතාමත් ප්‍රීතියෙන් එම වැඩසටහන් හා සම්බන්ධ වීම…

billa
|

බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය

ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය නැති වීම, විදේශ විනිමය රටට ලැබෙනවාට වඩා පිටට ගලායාම ආදී මෙකී, නොකී ආකාරයෙන් මෙම බිල්ලන් මැවීම සිදුවෙමින් පවතියි. මෙම විවිධාකාර බිල්ලන් පිළිබදව කතා කිරීම හෝ…

winds

ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (25) දින වල බොහෝ ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර,…

power plant norochchole

නොරොච්චෝලේ විදුලි ජනක යන්ත්‍රයක් අක්‍රීය කිරීමට අනුමැතිය

ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක්  අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 270 ආසන්න විදුලි ධාරාවක් අහිමි වන බව ද එම නිලධාරියා පැවැසීය. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් මේ පිළිබඳ කළ විමසුමකදී පැවසුවේ ගල්අඟුරු හිඟය පිළිබඳ අවධානය යොමුකර නොරොච්චෝලේ…

law-doc-crickt

නීතිඥවරු වෛද්‍යවරු ගැටුමේ ජය නීතිඥවරුන්ට

දහහතර වැනි වරට පැවති නීති-වෛද්‍ය ක්‍රිකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් හිමි කර ගැනීමට නීතිඥවරුන්ගෙන් සමන්විත කණ්ඩායම සමත් විය. මේ තරගාවලියේදී නීති කණ්ඩායම වාර්තා කළේ අඛණ්ඩ 5 වැනි ජයග්‍රහණය වීම විශේෂත්වයකි. පසුගියදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් වෛද්‍ය කණ්ඩායම ලකුණු 191කට සීමා කළ නීතිඥ පිල ඕවර 37.1කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 9ක් දැවී…

lpl1

කලම්බෝ ස්ටාර්ස් පිල අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය වූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියේ අද පැවැත්වෙන අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ තරග කිරීමට කළම්බු ස්ටාර්ස් සුදුසුකම් ලැබීය. කැන්ඩි ෆැල්කටර්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 168 (කමිඳු මෙන්ඩිස් 23, අශේන් බණ්ඩාර 40, වනිදු හසරංග නොදැවී 77, කසුන් රාජිත 20/4)…