ප්‍රදේශ රැසක් අඳුරෙන් වැසී යයි
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද ( 25) අලුයම සිට ගිගුරුම් සහිත තද වැසි ඇදහැළෙන බව පවසයි. පවතින වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා අඳුරු ස්භාවයක් පවතින අතර, වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත්, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයත්, සෙසු මාර්ගත් ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන්…