manthree-bangalawa

අඩු ගාස්තු ඇති මන්ත්‍රී බංගලාව ’’හවුස් ෆුල්’’

මන්ත්‍රීවරුන් රැසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියේ මන්ත්‍රී බංගලාව (genaral,s house) වෙන් කරගෙන සිටින අතර මේ වනවිට එහි කාමර සියල්ල පිරී අවසන් බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය පවසයි. නුවරඑළියේ මන්ත්‍රී බංගලාව මන්ත්‍රීවරුන්ගේ පාවිච්චියට පමණක් වෙන් කෙරුණු එකක් වන අතර එහි ඉඳුම්හිටුම් සඳහා අය කෙරෙන්නේ ඉතාමත් අඩු ගාස්තුවකි.

power

විදුලි බිල වැඩි කිරීමට පෙර හිඟ බිල් ඇති දේශපාලඥයින්ගේ මුදල් අයකර ගන්න

යළි විදුලි බිල වැඩි කරමින් ජනතාව මත බර පැටවීමට පෙර දේශපාලනඥයින්ගෙන් සහ රාජ්‍ය ආයතනවල හිඟ බිල්පත් අයකර ගැනීිමට කටයුතු කරන ලෙස ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි. එලෙස අයකර ගැනීමට නියමිත හිඟ බිල්පත් වල අගය රුපියල් බිලියන තිස් නවයක් පමණ වන බවයි මහජන සභාව සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්…

elec set alarm for 11 30
|

පළාත් පාලන ආයතන විසුරුවාලීම ගැන ඉඟියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටින්නේ, ලබන ජනවාරි මස 05ත් 10ත් අතර කාලය තුළ පළාත් පාලන ආයතන විසුරුවා හරිනු ඇති බවයි. නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ලබන මාර්තු මාසය වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි. වැඩිදුරටත් අදහස් මහින්දානන්ද අලුත්ගමගේ මහතා .. “අපි විශ්වාස කරනවා ලබන අවුරුද්දේ මුල වෙනකොට ජාත්‍යන්තර…

eggs

බිත්තර පාලන මිල ඉවත් කිරීම කූට වෙළදුන්ට වාසියක්

බිත්තර පාලන මිල ඉවත් කිරිමත් සමග සමහර වෙළදුන් හිතු හිතු ලෙස බිත්තර මිල ඉහල දැමිමත් සමග  බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට  බිත්තරයක මිල රුපියල් 58 සිට 68 දක්වා විවිධ මිල ගනන්වලට විකිනිම සිදු කරන බව බොහෝ පිරිසක් පවසති. මෙකි සමහර කූට වෙළදුන් බිත්තර පාලන මිල ඉවත් කිරිම තම වාසියක් බවට හරවා…