ජීවත් වීම සඳහා ණයකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් – රතු කුරුස සංවිධානය
|

ජීවත් වීම සඳහා ණයකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් – රතු කුරුස සංවිධානය

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉකුත් වසරේ මිලියන 2.4 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇතැයි රතු කුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දී ඇත. මෙම අර්බුදයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දුප්පත් පවුල් වලට බව එම වාර්තාවේ දැක්වේ. දුප්පත් නොවන පවුල්වලට වඩා දුප්පත් පවුල් වල අදායම ආර්ථික අර්බුදය හේතුවෙන් හරි…

election

පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීම ලබන සතියේ ප්‍රකාශයට

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ අතර මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්  පැවැත්වුණා. ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ. පොලිස්පතිවරයා, තැපැල්පතිවරයා, රජයේ මුද්‍රාණාලාධිපති සහ ආපදා කළමණාකරණ අමාත්‍යංශයේ ඉහළ නිළධාරියෙකුද එම සාකච්ඡාවට…

strick

බදු ප්‍රතිපත්තියට එරෙහිව කළු විරෝධතා සතියක්

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ අතර දේශීය ආදායම් පනත හකුළා ගන්නැයි ඉල්ලමින් රටපුරා වෛද්‍යවරුන් පෙත්සමකට අත්සන් කිරීම ද ආරම්භ කර තිබේ. බදුල්ල,තෙල්දෙණිය, මහනුවර, කෑගල්ල, සහ ගාල්ල යන රෝහල්වල වෛද්‍යවරුන් එම පෙත්සමකට අත්සන් තිබූ අතර අනෙක් රෝහල්වලද එම පෙත්සම අත්සන් කෙරෙන බව…