rahuman
|

”රට ඉස්සරහට යන්න දේශපාලන ප්‍රතිසංස්කරණ අනිවාර්යයි” – මුජිබර් රහුමාන්

”රඹුක්කන සිද්දියේ දී අපි දකිනවා නීතියේ ආධිපත්‍ය තුළ තියන වෙනස. නීතියේ ආධිපත්‍ය කියන එක ජාතීන් අනුව භාෂාව අනුව දේශපාලන පක්ශ අනුව වෙනස් වෙනවා. ඒ වගේම රටේ පාලකයන්ගේ උවමනා අනුවත් නීතියේ ආධිපත්‍ය වෙනස් වෙනවා. අපි අරගලයේ ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනවා, නමුත් ප්‍රචණ්ඩත්වයට හේතු වූ කාරණා කතා කරන්නේ නැහැ. දරුවොන්ට කන්න නැතුව පාරට බැහැපු මිනිස්සුන්ව අල්ලා හිරේ…

politics

ජාතිය වනසන ආර්ථික ජාතිකවාදී මිත්‍යා

අතීතයේ අපේ දේශපාලනයේ ප්‍රධාන සටන්පාඨයක් වුයේ “ සියරට දේ සිරිසැප දේ “ යන්න යි. ඉන්දියාව වැනි බොහෝ රටවල් එබඳු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය. චීනයේ මා ඕ සේතුං කීවේ “ ස්ව ශක්තිය මත විශ්වාසය තියන්න” යනුවෙනි . ඒ අනුව ආර්ථික ක්‍රියාවලිය ඉදිරයට ගෙන ගිය ආකාරය බොහෝ රටවල අතීත අත්දැකීමක් වී ය. කෙසේ වෙතත්, එම ප්‍රතිපත්ති මගින් අපේක්ෂිත…

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඩොලර් මිලියන 101.5ක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඩොලර් මිලියන 101.5ක්

මානුෂීය ආධාර ඉල්ලීම හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 101.5 ක් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගෙන් මිලියන 3.4 ක් සඳහා මෙම අරමුදල් ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. “අද ලංකාව විශේෂ සන්ධිස්ථානයක් අත්පත් කරගෙන ඇති බව සතුටින් ප්‍රකාශ කරනවා. UN HNP අභියාචනය ඩොලර් මිලියන 101.5 දක්වා…