2023 ඉතාමත් දුෂ්කරයි

2023 ඉතාමත් දුෂ්කරයි

ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, යුරෝපා සහ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුගිය වසරට වඩා ලැබුවා වූ නව වසර ඉතාමත් දුෂ්කර වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා ප්‍රකාශ කර ඇත. වසර 40 කට පසු ප්‍රථම වතාවට චීනයේ පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය ගෝලීය ආර්ථිකයට වඩා පහළ බව ක්‍රිස්ටලීනා…

parli
|

පාර්ලිමේන්තුවේ 35ක් විශ්‍රාම යවයි

පාර්ලිමේන්තුවේ 35 දෙනෙකු පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.විශ්‍රාම ගිය පිරිසට අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්ද ඇතුළත් වූහ. රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා සීමා කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. පාර්ලිමේන්තුවේ මේ පිරිස විශ්‍රාම ගියේ ඒ අනුව බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ තවත්…