මත්පැන් සහ දුම්වැටි බදු ඉහළට
මත්පැන්, වයින්, බියර් ආදී සියලුම වර්ගවල නිෂ්පාදන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට 20% කින් සහ දුම්වැටි මත බද්ද 20% කින් ඉහළ දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර සිටියි.
මත්පැන්, වයින්, බියර් ආදී සියලුම වර්ගවල නිෂ්පාදන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට 20% කින් සහ දුම්වැටි මත බද්ද 20% කින් ඉහළ දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර සිටියි.
දුම්රිය සේවක හිඟය හේතුවෙන් අද (3) මධ්‍යහන 12.00වන විට දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. එම තත්වය හේතුවෙන් පස්වරුවේ ද දුම්රිය රැසක් අවලංගු වීමේ අවදානමක් ද ඇති බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.
බාලවයස්කරුවන්ව සිටියදී කරන ලද වැරදි හේතුවෙන් ලැබ මේ වන විටත් බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස ලබා දෙන්නැයි නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත. පසුගිය කාලයේ හිටපු ඇතැම් ජනාධිපතිවරු සමාව ලබා දීමට ඇති ජනාධිපති බලය අයුතු ලෙස ක්රියාවේ යෙදූ අවස්ථා ඇතැයි සිය ලිපියෙන් පෙන්වා දෙන නීතිඥවරයා අභියාචනාධිකරණ…