wickkrama-arachchi
|

හෝමාගම වික්‍රමාරච්චිගේ රෙදි ගැලවුන හැටි

හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා නමින් පසුගිය කාලය පුරා යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ජ්‍යොතිෂ්‍ය අනාවැකි හා කතරගම දේව පූජා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයා කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ කිසියම් නිවසකදී ‘දේව පූජාවක්‘ කරන්නට ගිය අවස්ථාවක ඇතිවූ ගැටලුකාරී දේ සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබේ. මෙම වීඩියෝවේදී වෙදමහතා යයි කියන පුද්ගලයා කාන්තාවකට ලිංගික අතවරයක් කරන්නට දැරූ…

මෘත දේහවලින් ‍කොම්පෝස්ට්
|

මෘත දේහවලින් ‍කොම්පෝස්ට්

මෘත ශරීරවලින් ‍කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්ත බලධාරීන් අනුමැතිය ලබා දී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව මරණයෙන් පසු මෘත දේහ කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමට නිව්යෝර්ක් වැසියන්ට අවස්ථාව හිමිවන බවයි. මෙය භූමදානය හෝ ආදාහනය කිරීමට වඩා පරිසර හිතකාමී බව පරිසරවේදීහු පවසති.

අධිවේගයේ බස් ගාස්තු අඩු කරයි

අධිවේගයේ බස් ගාස්තු අඩු කරයි

ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අධිවේගී මාර්ගයේ බස් ගාස්තු සියයට 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් වලින් බලපත්‍ර ගාස්තු ලෙස රජය අයකරන මුදල් වලින් යම් ප්‍රමාණයක් අඩුකර එය බස් රථ ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් දැනගන්නට තිබේ. අධිවේගී මාර්ගයේ බස් රථවල බලපත්‍ර සම්බන්ධයෙන් විශාල ගැටලුවක්…

corona-omicron

ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීම්

චීන ජනගහනයෙන් වැඩි පිරිසකට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත. ඔවුන්ගෙන් වැඩි පිරිසකට ආසාදනය වී ඇත්තේ ද ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදයයි. ඊට අමතරව තවත් ඔමික්‍රෝන් උප ප්‍රභේද තුනක් චීනයේ ව්‍යාප්ත වෙයි. ‘කොවිඩ් 19’, ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලොව රටවල් රැසක කොවිඩ් 19 ආසාදිතයන්ගේ ඉහළ යෑමක් සිදුවී…