arrack
|

දෙසැම්බර් 31 මත්පැන් අලෙවිය කෝටි 9 පනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුප්‍රකට නොයිඩා නගරයේ පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා මත්පැන් අලෙවිය ඉන්දීය රුපියල් කෝටි 9 ඉක්මවූ බව එරට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් මාසය පුරා නොයිඩා නුවර මත්පැන් අලෙවිය රුපියල් කෝටි 140 ඉක්මවා ඇති බවය. නොයිඩා වැසියන් නව වසර උදාව සැමරීමට මත්පැන්…

walan
|

වයඹ වළං කරුවන්ට හුළං බොන්න වෙලා

මෙවර උත්සව සමයේ තම අලෙවිය ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වළං කර්මාන්තයේ නියැළෙන කර්මාන්තකරුවෝ හා වෙළෙන්දෝ කියා සිටිති. කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වය මත තම කර්මාන්තය පවත්වා ගෙනයාමට දැඩි පසුබෑමකට ලක්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙති. දිවයිනේ මැටි ආශ්‍රිත කර්මාන්ත විශාල ලෙස පවත්වාගෙන යන්නේ වයඹ පළාත තුළය. කොතරම්…

postal-election
|

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05) සිට ආරම්භ වේ

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05) සිට ආරම්භ වේ. මැතිවරණ කොමිසම පැවසුවේ, තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අවසන් වන්නේ, ලබන 23 වැනි දා මධ්‍යම රාත්‍රී 12.00 ට බවයි. මේ අතර ලබන පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් පිළිගත් ලියාපදිංචි සියලු දේශපාලන පක්ෂ නායකයින් කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර…