ට්විටර් දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්
|

ට්විටර් දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

ට්විටර් දත්ත පද්ධතියට එල්ලවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මිලියන 200ක් පමණ වන ට්විටර් පරිශීලකයින්ගේ විද්‍යුත් ලිපිනයන් බාහිර පාර්ශ්වයන් වෙත විවෘතවී ඇති බව වාර්තා වෙයි. පර්යේෂකයින්ට අනුව සයිබර් ප්‍රහාරය එල්ල කළ හැකර්වරුන් විසින් ඒවා අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

යූ ටියුබ් – ෆේස්බුක් හා සමාජ මාධ්‍ය නියාමනයට නව පනතක්
|

යූ ටියුබ් – ෆේස්බුක් හා සමාජ මාධ්‍ය නියාමනයට නව පනතක්

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බවය. මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය…

gabini-mawwaeru
|

ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක්

ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. රුපියල් 20,000 ක් ලෙස ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන රුපියල් 45,000 ක් ලබාදීමේ වැඩසටහන ලෙස මෙම වසරේදී සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. නව වැඩසටහන මීට පෙර සිදුකළ…