නුවරඑළිය – රදැල්ල මාර්ගයේ බර වාහන ධාවනය තහනම් වෙයි
නුවරඑළිය – රදැල්ල මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ ප්‍රකාශ කර ඇත්තේ, අධික බෑවුම් සහිත එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බව ය. පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (ජන. 20) රිය අනතුරක් සිදුවූ අතර ඉන්…