mathiwarana komisin sabawa

මැතිවරණ කොමිසම ගැන ව්‍යවස්ථා සභාවෙන් ප්‍රකාශයක්

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි. මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දුන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ‍ය.

power-cut

විදුලිය කැපුවොත් මණ්ඩලය නීතිය ඉදිරියට

මෙම කාලසීමාවේදී අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ඇමතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, එකඟවූ පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අසමත් වූවහොත් විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට ගෙනයන බවය.

සද්දන්ත කුලයේ කදුලු කතාව
|

සද්දන්ත කුලයේ කදුලු කතාව

සාමාන්‍යයෙන් අපි හැමෝම අලින්ට ආදරෙයි නේ ද? පොඩි කාලෙ තමයි ලංකාවෙ මිනිස්සු සත්තුන්ට ආදරේ ගස් වැල් වලට ආදරේ එහෙම. වයසින් වැඩි වෙනකොට ඒ සංවේදීතාවය හරි අඩුයි. අර පොඩි කාලෙ පත රචනා ලිව්ව කට්ටිය සත්තු මරනව, ගස් කපනව, කුණු තැන තැන දානව.. හරිම ආත්මාර්ථකාමී නේ ද අපි. නමුත් ඔයාල දන්නව ද මෑත කාලීනව ලංකාවෙ වන අලින්ට…