පීඩන අවපාතය ගැන රතු නිවේදනයක්
ගොඩබිම ප්රදේශ, දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්රදේශ සහ නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශ සඳහා කාලගුණ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද උදෑසන 10ට අදාළ නිවේදනය නිකුත් කර ඇති අතර, එය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිතව පවතින පීඩන අවපාතය ආසන්නව බටහිර දෙසට ගමන් කරමින් පවතින අතර,…