පළාත් පාලන ආයතනවලින් නිසි සේවයක් සිදුවනවාද යන්න ප්‍රශ්නයක්
|

පළාත් පාලන ආයතනවලින් නිසි සේවයක් සිදුවනවාද යන්න ප්‍රශ්නයක්

රට දැඩි අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවකයි මෙම පලාත් පාලන මැතිවරණය පවත්වන්නේ අද වන විට පළාත් පාලන බොහෝමයකින් එම ප්‍රදේශයන්ට නිසි සේවයක් සිදු වන්නේ නැහැ වීශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතනවලින් එම ප්‍රදේශයන්ට නිසි සේවයක් සිදු නොවිම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ. ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ප්‍රධාන ලේකම් ජිවන් ජිවරාජන් මහතා මේ…

රටට හා ජනතාවට සෙත් පතමින් කිරි කල පෙරහැරක්

රටට හා ජනතාවට සෙත් පතමින් කිරි කල පෙරහැරක්

ශ්‍රිලංකාවේ 75වන නිදහස් දිනයට සමගාමිව රජයට  රටට හා ජනතාවට සෙත් පතමින් හැටන් කතරගම දේවාලයේ කිරි කල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. හැටන් විල්ෆ්‍රඩ් පුර ශ්‍රි පත්තිනි දේවාලයෙන් ගමන් ආරම්භ කල මෙම කිරි කල පෙරහැර හැටන් සාත්තු නිවාස පාර නගරයේ පැති විදිය ප්‍රධාන විදිය ඔස්සේ ගමන් කර කතරගම දේවාලයට පිවිස ‍පෙරහැරින් රැගෙන එන ලද…

food in a hotel

හෝටල් කෑම මිල ගැන තීරණය අද

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලාෆ් ගෑස් මිල ඉහළ දමනවාද නැද්ද යන්න අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පැවසුවේ සිය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද දිනයේ රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ආහාර, පානවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා…