සිහින දකින සිහින දිනන තරුණ ඔබට අපේ කාලයේ ගරාජයේ කතාව

සිහින දකින සිහින දිනන තරුණ ඔබට අපේ කාලයේ ගරාජයේ කතාව

සිහින දකින සිහින දිනන තරුණ ඔබට සිහින නොවන සිහිනයට සිනහවක් ගෙන එන සුන්දර සිහින කතාවකි මේ.යකඩ වාහන නව ආරකින් සකස් කරන කම්මලක ගරාජයක යකඩ පිහාටු කතාන්දර සත්තකින්ම සිහින මෙන් සුන්දරය.මේ යකඩ සිහින දිනන කතාන්දරයයි.සිහින දිනන යකඩ සිහින කතාන්දරයේ කතා නායකයා සත්තකින්ම සුන්දර සිහින කුමරාවුයේ 27 හැවිරිදි මුදිත දෙහිගොල්ල (0779767127) නම් වු තරුණයාය.අංක 79,මින්තවෙල පාර,මහනුවර සුන්දර…

බදු සහන පිලිබඳ නව නිවේදනයක්

බදු සහන පිලිබඳ නව නිවේදනයක්

උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩු කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා අය කළ රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලි වැටුපෙන් සියයට…

පුද්ගල ආදායම මත බදු පැනවීම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්‍රමෝපායක්
|

පුද්ගල ආදායම මත බදු පැනවීම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්‍රමෝපායක්

පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩනැගීමට කෙටිකාලීන ක්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම මත බදු පැනවීම සිදු කළ බවත්, මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා පැවසීය. නව බදු ක්‍රමය සම්බන්ධව වෘත්තීය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද සැළකිල්ට…

මාර්ග නඩත්තු කටයුතු සඳහා අරමුදලක්

මාර්ග නඩත්තු කටයුතු සඳහා අරමුදලක්

මාර්ග නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීම වෙනුවෙන් අරමුදලක් ඇතිකිරීමට යෝජනා වී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය. මේ සඳහා රජයෙන් රුපියල් කෝටි 10ක් ලබාදෙන බවත්, මාර්ග භාවිතා කරන අයගෙන් ඉන්ධන හරහා හෝ යම් මුදලක් ලබාගෙන එම අරමුදලට බැර කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය. ණය ගැනීම…