විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම වෙනස් වෙයි
පරිගණක දත්ත පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ පස්වරුවේ සිට අත්හිටුවීමට සිදු විය. එම පද්ධතිය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව අද දිනයේ ගමන් බලපත්‍ර ලබාගැනීමට වේලාවන් වෙන්කර ගන්නා ලද සියළු දෙනාට හෙට දින සේවාව…