නවසීලන්තයේ රික්ටර් පරිමාණයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ රික්ටර් පරිමාණයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක්

වෙලින්ටන් අසල කේන්ද්‍රගත වූ රික්ටර් පරිමාණයේ 6.1 ක භූමිකම්පාවකින් නවසීලන්ත වැසියන් දස දහස් ගණනක් කම්පනයට පත්ව ඇත – සමහරු එය “දැවැන්ත” සහ “බියජනක” ලෙස විස්තර කරන බව, නවසීලන්ත හෙරල්ඩ් වාර්තා කරයි. භූමිකම්පාව ආරම්භ වූයේ විශාල කම්පනයකින් පසුව අවම වශයෙන් තත්පර 30 ක මධ්යස්ථ සෙලවීමක් සමඟිනි. GeoNet පවසන්නේ මෙම භූමිකම්පාව රාත්‍රී 7.38 ට Paraparaumu සිට කිලෝමීටර…

light-bill

විදුලි ගාස්තු සංශෝධනය ගැන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබේ. ජාතික සභාවපාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම්දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්,ලංකා විදුලිබල…

mathiwarana komisin sabawa

තැපැල් ඡන්දය දින නියමයකින් තොරව කල් යයි

2023 මාර්තු 09 වනදාට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද නිකුත් කිරීම 2023.02.15 දින මධ්‍යස්ථාන 1,116කදී පැවැත්වීමට අදාළ සියලු කටයුතු සංවිධානය කොට තිබුණි. එහෙත් කොමිෂන් සභාවේ පාලනයෙන් තොර නොවැළැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බැවින් 2023.02.15 දින තැපැල් ඡන්ද නිකුත් කිරීම සිදු නොකරනු ඇති…