සාගර ජල මට්ටම අනපේක්ෂිත ලෙස ඉහළට – අනතුරු ඇඟවීම්
සාගර ජල මට්ටම අනපේක්ෂිත ලෙස වැඩිවීමේ අවධානමක් මතුව ඇතැයි නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. ඒ, ඇන්ටාක්ටිකාවේ ඇති විශාලතම ග්ලැසියරයක් දියවී යාමේ අවධානමක් හේතුවෙන්. මීට හේතුවී ඇත්තේ මුහුදේ උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ යාමයි. බටහිර ඇන්ටාක්ටිකාවේ පිහිටි “ත්වයිට්ස්” නම් ග්ලැසියරය මෙම අවධානමට ලක්ව තිබෙනවා. මෙම ග්ලැසියරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් එක් ලක්ෂ 92,000 ක් වන අතර එය මහා බි්‍රතාන්‍යයේ…