ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක්
|

ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක්

ඉන්දුනීසියාවේ Maluku ප්‍රාන්තයේ Tual ප්‍රදේශයේ අද (17) පස්වරුවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක් සිදුව තිබේ. මෙම භූමිකම්පාවේ කිලෝමීටර් 38.615 Km ගැඹුරක සිදුව තිබෙන බවයි එරට භූ විද්‍යඥයන් පවසයි. ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය ප්‍රකාශ කළේ,මෙම භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ලෙස සටහන් වී ඇති බවයි. භූමි කම්පාවෙන් සිදු වූ හානි පිළිබඳ තවමත්…

water-bill

ජල ගාස්තු ඉහළ යයි ද?

විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව ජල ගාස්තු ඉහළ දැමීම සඳහා මේ දක්වා අවධානය යොමුවී නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. විදුලි ගාස්තු ඉහළ යෑමෙන් ජල සැපයුමේ පිරිවැය අනිවාර්යෙන් ඉහළ යන බව කී එම නිලධාරියා විදුලි ගාස්තු ඉහළ යෑමෙන් වන බලපෑම පිළිබඳව අවබෝදයක් ලබාගැනිමෙන් පසුව ඒ පිළිබඳව සාකච්ඡා කරන බව ද…

youtube-susan
|

යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නව පෙරළියක්

ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නව පෙරළියක් සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ,අනුව එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ සුසාන් එම තනතුරින් ඉවත්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නව විධායක නිලධාරියා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත නීල් මොහාන් පත්වීමට නියමිතයි. නීල් මොහාන් මේ වන විට යූ ටියුබ්…

light

විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩිම බලපෑම ඒකක 0 ත් 90ත් අතර පාරිභෝගිකයන්ට

ඊයේ (16) සිට විදුලි ගාස්තුව සියයට 66 කින් ඉහළ දැමිමත් සමඟ වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඒකක බින්දුවේ සිට 90 දක්වා විදුලි පාරිභෝගිකයින්ටයි. මේ අතර, නව ගාස්තු සංශෝධනය නිත්‍යානුකුල නොවන බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා. වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර ආදායමක් ලැබෙන පරිදි විදුලි ගාස්තුව…