strick

මාර්තු මස 01 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක්

මාර්තු මස 01 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට එහිදි වෘත්තීය…

විද්‍යාපීඨ බඳවා ගැනීම් ගැන නිවේදනයක්

විද්‍යාපීඨ බඳවා ගැනීම් ගැන නිවේදනයක්

විද්‍යාපීඨ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කැඳවීමට දින නියම කර තිබේ. ඒ අනුව 2019 හා 2020 වර්ෂයන් හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීම සිදු කෙරේ. අදාළ ශික්ෂණලාභීන්ගේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා, පෙබරවාරි 28 වනදා දක්වා බාරගැනීමට කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය. මේ සම්බන්ධ අභියාචනා…