පුනරුත්ථාපන තරුණයන් රට රැකියාවලට

පුනරුත්ථාපන තරුණයන් රට රැකියාවලට

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කර සිටින තරුණයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අවුරුදු 16 හා 22 අතර වයස්වල පසුවන තරුණයන් එසේ විදේශ රැකියා සඳහා යොමු කෙරෙන අතර එම තරුණයන්ට අවශ්‍ය විදේශ රැකියා පුහුණුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා ලබා දීමට නියමිතය. එම වැඩපිළිවෙළේ මූලික අදියර වශයෙන් එවැනි…

විදුලි බිලට එරෙහිව 22වනදා, දස දෙසින් කොළඹට

විදුලි බිලට එරෙහිව 22වනදා, දස දෙසින් කොළඹට

විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 22වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩයේ ඒකාබන්ධ වෘත්තීය සමිති සංධානය පවසයි. එහි කැඳවුම්කරු රංජන් ජයලාල්  පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී එම විරෝධතාව ආරම්භ කරන බවයි.