parli

ජාතික ආරක්ෂක මණ්ඩලය නීතිගත කිරීමට යයි

ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්ය් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ සඳහා පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීමට ජනාධිපති රනිල් වික්රාමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්ර කාශක, ප්රීවාහන, මහාමාර්ග සහ ජනමාධ්යම අමාත්යත, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

government information center

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනපති අතට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (අ) වගන්තිය ප්‍රකාරව ඊයේ (20) සිට ජනාධිපතිවරයාට ඕනෑ ම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමි ව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි, “පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස, ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස හයකට නො අඩු කාලසීමාවක් ඉකුත් වන…

තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක්
|

තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව ඇත. පසුගිය 06 වනදා තුර්කියේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් පුද්ගලයින් මේ වනවිට 44,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.