ප්‍රදේශ රැසක පොල් වගාවට හානි
|

ප්‍රදේශ රැසක පොල් වගාවට හානි

මෙරට පොල් වගාවෙන් සියයට අසූවක ප්‍රමාණයකට සුදු මැස්සාගේ හානිය පැතිරී ඇති බවත් මේ නිසා ඉදිරියේ දී පොල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ මධ්‍යම පළාත් ප්‍රාදේශීය කළමනාකාර වසන්ත කුමාරසිරි බමුණුකොත්ගෙ මහතා පවසයි. මධ්‍යම පළාතේ පොල් වගාව තුළ සුදු මැස්සාගේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ආරම්භ කරන වැඩසටහන් අතුරින් එහි පළමු වැඩසටහන ගම්පොළ ප්‍රාදේශීය…

WEATHER

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අකුණු සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට රැඳී නොසිටින ලෙසත්, කුඹුරු , තේවතු , ක්‍රීඩාපිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැදී නොසිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එමෙන්ම,…