china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

චීනයෙන් හමුදා පුහුණුව

සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආරක්ෂක නිලධාරීන් 5,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර තිබේ. ඉදිරි වසර පහ තුළ අදාළ ආරක්ෂක නිලධාරීන් පුහුණු කිරීමට චීනය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්ය. ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින්…

water

බොන්න වතුර ටිකක් දෙන්න

ජනතාවට යටිතල පහසුකම් සැපයීමේ දී නාගරික ජනතාව මෙන්ම ග්‍රාමීය ජනතාව කෙරෙහි ද ඉහළ අවධානයක් යොමු කිරීම බලධාරීන්ගේ වගකීමක්. නමුත් බලධාරීන්ගේ දෑසට ලක් නොවූ පිරිසක් පිළිබඳව මේ තොරතුරු වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්. මඩකලපුව දිස්ත්‍රික්කයේ, වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මදුරන්කේනිකුලම්, කුච්චවේලි, කුඥ්ඥංකුලම්, කිරිවිච්චිය යන ගම්මානවල ජනතාවට ප්‍රවාහන මෙන්ම ජල පහසුකම් ආදී යටිතල පහසුකම් නිසි ලෙස නොමැති…

jiniwa human rights list human rights pdf examples of human rights what are the 10 basic human rights? what are the 5 basic human rights what are the main points of the universal declaration of human rights human rights law human rights articles

ජගත් මානව හිමිකම් කොමිසමේ 52 වන සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය මෙරට වේලාවෙන් අද පස්වරු 03 ට ආරම්භ වෙයි. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදීයි. අදින් ආරම්භ වන මෙම සැසිවාරය ලබන අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙලෙස රැස්වීමේ ප්‍රධාන අරමුණු වන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, වර්ධනය කිරීම සහ ගරු කිරීමයි.

electricity-board

විදුලි සේවකයින් අද ලෙඩ වෙයි

විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. ඒ, ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ය. ලංකා විදුලි වෘත්තීය සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ, දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරතවීමට ද නියමිත බවයි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද(27) යළි විවෘත කෙරේ

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද(27) යළි විවෘත කෙරේ

හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද (27) සිට යළි විවෘත කිරීමට නියමිතව තිබේ. එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමි සඳහන් කළේ, පළමු වසරේ සිසුන් සඳහා පමණක් මෙලෙස විශ්වෙවිද්‍යාල අද දිනයේ විවෘත කෙරෙන බවය. නවක වධ සිද්ධියක් මුල් කරගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම – පිටිපන…

ශ්‍රීලංකා කණ්ඩායම නවසීලන්තයට
|

ශ්‍රීලංකා කණ්ඩායම නවසීලන්තයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් , එක් දින සහ T – 20 තරග සංචාරයක් සදහා අද අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියහ. මේ තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17 දෙනෙක් සහ නිලධාරීන් 12 දෙනෙක් පිටත්ව ගියහ. ටෙස්ට් තරග 02 ක් , එක් දින සීමිත ඕවර් 50 තරග 03 ක් සහ T – 20 තරග 03 ක් සදහා ශ්‍රී…