රථවාහන වැරදි 11ක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්
|

රථවාහන වැරදි 11ක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

රියදුරන්, මඟීන් හා පදිකයින් දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු, මාර්ග අවහිරතා අවම කරගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන ඇත. මෙම වැඩසටහන මාර්තු 01 වනදා සිට 31 වනදා දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වනපරිදි පැවැත්වීමට නියමිතව ඇති බවත් එහිදී පහත සඳහන්…

කාසල්රි ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහලට

කාසල්රි ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහලට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ වන විට පවතින වියළි කාළගුණික තත්වය හමුවේ ජල විදුලි බලාගාරවලට ජලය සැපයෙන ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැසිමකට ලක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට…

ලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වුනේ ඇයි?
| |

ලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වුනේ ඇයි?

මේ වන විට දේශපාලනයට පැමිනෙන බොහෝ පිරිසක් දේශපාලනය මොකක්ද කියලා දන්නේ නැතිවයි දේශපාලනයට එන්නේ එම නිසා ලංකාවේ පිරිසිදු දේශපාලනය කරන පිරිස අඩුවෙලා තියෙනවා වගේම ලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ප්‍රධාන ලේකම් ජිවන් ජිවරාජන් මහතා මේ බව පවසන ලද්දේ ඊරෝස් සංවිධානයේ නිර්මාතෘ රත්න සභාපති නමින් දේශපාලන අධ්‍යාපන කේන්ද්‍රයක් හැටන් ඩංබාර් පාරේ…

dolor
|

ඩොලරය පහලට..රුපියල ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ. එහි ගැනුම් මිල රුපියල් 352 යි ශත 72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 362 යි ශත 95ක් ලෙසත් සඳහන් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. ඒ අනුව 2022 මැයි මස 4 වනදාට පසුව ඩොලරයක් සඳහා ලැබුණු අවම රුපියලේ අගය මෙය ලෙස…