අද සහ හෙට කොළඹ මාර්ගයක් වැසෙයි
වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය අද (04) සහ හෙට (05) දිනවල වසා තැබීමට නියමිත බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ එම මාර්ගයේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයතනයක් මගින් භූගත ජලනල පද්ධතියක් එලීමට නියමිත බවයි. ඒ අනුව අද (04) පෙරවරු 9.00 සිට හෙට (05)…