money

සමෘද්ධියට පොල්ලක්

රජයේ කටයුතු සඳහා සමෘද්ධි අරමුදල්වලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 4765ක් සමෘද්ධි බැංකුවලට ආපසු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. රජයේ කටයුතු සඳහා මෙම මුදල් 2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා හයකදී ලබාගෙන ඇත්තේ මහ භාණ්ඩාගාරයේ එකඟතාවය අනුව බවද එම වාර්තාවේ දැක්වේ. සමෘද්ධි ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන සහනාධාර මුදලින් ඇතිකරගත් අරමුදල්…

corona

කොරෝනාවට සමාන වෛරසයක් ඉන්දියාවේ

කොවිඩ් 19 වෛරසයට සමාන, උණ සෙම්ප්‍රතිෂ්‍යා වෛරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බවයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙම වෛරසය ආසාදනය වූවන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගයි ඉන්දීය සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඇත්තේ. එහිදී මෙලෙස…