මහ බැංකු අධිපතිගෙන් අලුත් බලාපොරොත්තුවක්

මහ බැංකු අධිපතිගෙන් අලුත් බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමටද බලාපොරොත්තු වන බවය. ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6කදී සිදුකිරීමට නියමිත බවත් ඊට පෙර අදාළ සාකච්ඡා…

dolor

ඩොලරය හමුවේ රුපියලට වෙන්න යන දේ

ඩොලරය හමුවේ මෙම වසරේ ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල මෙම වසර අවසාන වන විට නැවත වරක් පහළ යෑම ආරම්භ විය හැකි බවත් මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20 කින් පහළ යා හැකි බවත් ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී ඇත. මෙම වසර අවසාන වන…

strick

විශ්වවිද්‍යාල ආචාර්යවරු දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයේ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අද (09) දිනයේ සිට දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවත් අධ්‍යයන හා පරිපාලන කටයුතු වලින් ඉවත් වන බවද සම්මේලනයේ ලේකම් කථිකාචාර්ය රොහාන් ලක්සිරි සදහන් කරයි. රජය විසින් වැඩි කළ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුළා ගන්නා ලෙස බලකරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදී වෘත්තීයවේදී වෘත්තීය සමිති 40කට…

mathpan

හොර මත්පැන්හල් සියයට 300 කින් ඉහළට

නීත්‍යානුකූල නොවන මත්පැන් හල් විවෘත වීම හේතුවෙන් ඇතැම් පළාත්වල කිලෝමීටර් 80 ක් තුළ නීත්‍යානුකූල මත්පැන් අලෙවිසැලක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඒ අනුව නීත්‍යානුකූල නොවන මත්පැන්හල් සියයට 300 කින් පමණ වැඩිවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ. බීඩි කර්මාන්තය ආශ්‍රිතව යළි සුරා බද්දක් අය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට සමගි ජනබලවේගයේ…

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (09) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට වෛද්‍යවරුන්, වරාය, විදුලිය, ජල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීය සමිති 40 ක් ඇතුළත් ය. මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් ඊයේ (08) පෙරවරු 6.30 ට ආරම්භ කළ එක්දින සංඛේත වැඩ වර්ජනය අද…