ol-exam

විශ්වවිද්‍යාල ආචාර්යවරු දැඩි තීරණයක

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී. එම්. එච්. එස්. කේ. බස්නායක මහතා පෙන්වා දෙන්නේ, රජය විසින් පනවා ඇති අත්තනෝමතික බදු ප්‍රතිපත්තියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ද දැඩි පීඩාවට පත්ව සිටින බවයි. තම ඉල්ලීම් වෙනුවෙන් මොනයම් හෝ සහනයක් ලබා දෙන තුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට එක් නොවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. එම…

sinhala news 24

පදික වෙළඳුන්ට හැදුනුම්පතක්

පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසා ඇත්තේ උත්සව සමයේදී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළෙඳාම් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවයි. සාකච්ඡාවලින් අනතුරුව, උත්සව සමය වෙනුවෙන් මහජනතාවට අවහිරයක් නොවන ලෙස භාණ්ඩ අලෙවි…

24 hours sinhala news beta version

ජගත් කාන්තා කොමිසමට ශ්‍රී ලංකාවත්

එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසම සඳහා ශ්‍රී ලංකාව ද තේරී පත්වී ඇත. ඒ පසුගියදා නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිල රැස්වීමේදීයි. 2024 සිට 2028 දක්වා කාලය තුළ මෙම පත්කිරීම සිදුකර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. 1946 දී පිහිටුවන ලද රටවල් 45 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසමට තේරී පත් වූ අනෙකුත්…

PHI නිලධාරීන් උත්සව සමයේ වැඩ අල්ලයි

PHI නිලධාරීන් උත්සව සමයේ වැඩ අල්ලයි

උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළඳසැල් හඳුනාගැනීම සඳහා අප්‍රේල් 25 වැනිදා දක්වා වැටලීම් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපල් රෝහණ මහතා පැවසුවේ ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3200ක් පමණ යොදවා ඇති බවයි.

abiyasa

ගුරුවරුන්ගේ ගැටලුවලට ස්ථිර විසදුම් ලබා දිමට ජංගම සේවයක්

හැටන් අධ්‍යාපන කලාපයේ සේවය කරන ගුරුවරුන්, විදුහල්පතිවරුන්ගේ පවතින ගැටලුවලට ස්ථිර විසදුම් ලබා දිමේ අරමුන මත පවත්වන ලද අභියස ජංගම සේවය 06වන දින හැටන් ශ්‍රිපාද විද්‍යාලිය ශ්‍රවණාගාරයේදි පැවැත්විනි. මධ‍්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති මෙම ජංගම සේවය අමරසිරි පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු අමරසිරි පිරිස් මහතා පවසන…

කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වනදා

කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වනදා

අන්තර් වැවිලි සමාගම් හා ශ්‍රිලංකා වැවිලි සමාගම අතර කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වන දින දික්ඔය දරවල ක්‍රිඩා පිටියේදි පැවැත්විමට පියවර ගෙන ඇති බව දරවල මස්කෙළිය ක්‍රිඩා සමාජයේ සභාපති ලලේන්ද්‍ර අබේවර්ධන මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ලලේන්ද්‍ර මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගතය හේතුවෙන් වසර තුනකට පසුව 20වන වරටත් මෙම රග්බි තරගාවලිය…

sinhala news today youtube

අමෙරිකාව සහ දකුණු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට ළඟා වෙයි

අමෙරිකාව සහ දකුණු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට ළඟා වෙමින් සිටින බව ඊයේ (06) උතුරු කොරියාව සඳහන් කළේ ය. මිලිටරි අභ්‍යාස හරහා සිදු කරන යුධ කටයුතුවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ ය. උතුරු කොරියාව පසුගිය සති කිහිපයේ සිය මිලිටරි ක්‍රියාකාරකම් වේගවත් කරමින් සිටින බවත් දිය යට දී න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල…

ගම්බිම් බලා යාමට බස් 7000ක්

ගම්බිම් බලා යාමට බස් 7000ක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට ලංගම හා පෞද්ගලික බස් රථ හත්දහසක් යොදවා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සම්බන්ධීකරණයෙන් බස් රථ තුන්දහසකුත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හාරදහසකුත් යොදවා තිබෙන බවත් හෙතෙම කීවේය. තවත් පුද්ගලික බස් රථ තුන්සියක් ද සූදානම් කර…