money

මහ බැංකුවෙන් ලක්ෂ 50ක් අතුරුදන් වෙලා

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අතුරුදන්වීම ගැන කොටුව පොලිසිය වෙත ඊයේ (11 ) සවස පැමිණිල්ලක් ලැබී ඇත. මෙම ප්‍රධාන ගොඩනැගිල්ලේ භූගත තුන්වැනි මහලේ මුදල් ගබඩා කර තිබූ අධි ආරක්ෂිත ක්‍රමවේද හා කැමරා ඇති කාමරයක් තුළ වූ මුදල් බන්ඩල අතරින් එක් බන්ඩලයක අඩුවක් ඇතැයි එම අංශ භාර…

imf
|

IMF ණය ගැන පාර්ලිමේන්තු විවාදය 25 සිට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ විවාදය අප්‍රේල් 25 වනදා සිට පැවැත්වීමට තීරණය කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසුවේ එහිදී දේශපාලන පක්ෂ සදහා තම රටට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී…