accident

ගත වූ පැය විසිහතරක කාලය තුළ 185ක් රෝහලේ

ඊයේ (14) උදෑසන 7 සිට අද උදෑසන 7 දක්වා වූ පැය විසිහතරක කාලය තුළ හදිසි අනතුරුවලට ලක් වූ 185 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඒ අනුව ඔවුන් අතරින් පනස්පස් දෙනෙක් මාර්ග අනතුරුවලට ද, ගැටුම් නිසා 44ක් ද, වැටීම් නිසා 36ක් ද, නිවෙස් තුළ සිදු වූ අනතුරු නිසා 07 ක් ද, ගිනිකෙළි අනතුරු නිසා…

mathpan

පහත වැටී තිබූ මත්පැන් අලෙවිය ඉහළට

පසුගිය කාලයේ පහත වැටී තිබූ මත්පැන් අලෙවිය අලුත් අවුරුදු සමයේ දී ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මිල ඉහළයාමත් ආර්ථික අර්බුදයත් නිසා මත්පැන් අලෙවිය සියයට 40කින් පමණ පහත වැටී තිබිණි. ඒත් අවුරුදු සමයේ දී එය සියයට 20කින් වැඩි වූ බව මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. අප්‍රේල් මාසයේ ගෙවුණු සතියේ සිට මෙසේ…

sinhala wal katha
|

ඉන්දියාවේ නව කොවිඩ් ප්‍රභේදයේ රෝගීන් ඝ්‍රීග්‍රයෙන් ඉහළට

ඉන්දියාවේ ඝ්‍රීග්‍ර ලෙස ව්‍යාප්ත වන නව (XBB.1.16) කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ඉන්දියාවෙන් නව කොවිඩ් රෝගීන් 11,109 ක් වාර්තා වී ඇති අතර දින 236 තුළ වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බව සඳහන් මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයින් 49,622 ඉක්මවා තිබේ. අඛණ්ඩව සෞඛ්‍ය…

bus

ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද සිට

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එළැඹෙන 17 වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ පැවසීය. මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද සිට බස් රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ…