“වසත් සිරිය 2023” ගාලු මුවදොර දී විදේශිකයන් වෙනුවෙන් තරග ඉසව් රැසක්
|

“වසත් සිරිය 2023” ගාලු මුවදොර දී විදේශිකයන් වෙනුවෙන් තරග ඉසව් රැසක්

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ. පෙ.ව 7.00 සිට ප.ව 5.00…

gay wal katha

පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව හෙට (17) දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර, අප්‍රේල් මස 20වන දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කරනු නොලබන බව…

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

ප්‍රමිතියෙන් තොර ආපන ශාලා 2,103 කට එරෙහිව නඩු පවරා ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ, පසුගිය 10 වැනිදා දක්වා එවැනි ආයතන 19,107 ක් පරීක්ෂා කර ඇති බවයි. මේ අතර ප්‍රමිතියෙන් තොර මිනුම් උපකරණ පවත්වාගෙන ගිය, වෙළෙඳුන් 500 කට ආසන්න ප්‍රමාණයකට එරෙහිව නඩු පවරන බව, මිනුම්…

අයර්ලන්තය සමග පළමු ටෙස්ට් තරගය අද

අයර්ලන්තය සමග පළමු ටෙස්ට් තරගය අද

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ආරම්භ වීමට නියමිතය. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය. අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි. අයර්ලන්තය මේ දක්වා ටෙස්ට් තරග 04කට සහභාගී වී ඇති අතර ඔවුන්ට කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට හැකියාව…

chals-and-harry

පියාගේ රාජාභිෂේකයට හැරී එන බව නිල වශයෙන් දන්වයි

ලබන මස 06 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය වෙනුවෙන් සසෙක්ස් හී ආදිපාද තුමන් වන හැරී කුමරු සහභාගී වන බව බකින්හැම් මාලිගය නිල වශයෙන් නිවේදනය කර තිබේ. කෙසේ වෙතත් මෙම රාජාභිෂේක උත්සවය සඳහා හැරී කුමරුගේ බිරිඳ වන සසෙක්ස් හී ආදීපාදවරිය වන මේගන් කුමරිය එක් නොවන බවයි තොරතුරු වාර්තා වන්නේ. මේගන් කුමරිය ඔවුන්ගේ දරුවන්…

nuwaraeliya
|

නුවරඑළියට සංචාරකයන් විශාල පිරිසක්

සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමිති කර ගෙන නුවරඑළිය වසන්ත සමය ආරම්භ විමත් සමග දේ‍ශිය සංචාරකයන් විශල පිරිසක් අවුරුදු සැමරිම සදහා නුවරඑළිය නගරයට පැමිනිමත් සමග ප්‍රදේශයේ සංචාරක හෝටල් ලැගුම් හල් පිරි ගොස් ඇත. වසන්ත සමය තුලදි ලංකාවේ නන් දෙසින් නුවරඑළිය නගරය සංචාරකයන්ගෙන් පිරි යාමත් සමග මේ වන විට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටල් මෙන්ම ලැගුම් හල්ද පිරි…