රඹුක්කන පොලිස් වෙඩි තැබීම ගැන මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පොලිස්පතිට
රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවක් අතර පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදු කළ පරීක්ෂණයේ අවසන් නිර්දේශය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ. පසුගිය 2022 වසරේ අප්‍රේල් මස 19 වනදා සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පරීක්ෂණයේ නිර්දේශ පොලිස්පතිවරයා වෙත භාරදෙනු ලැබුවේ ඊයේ (18) දිනයේදීයි. ශ්‍රී ලංකා මානව හිමිකම්…