පාස්කු වින්දිතයින්ට සාධාරණයක් ඉල්ලා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයක

පාස්කු වින්දිතයින්ට සාධාරණයක් ඉල්ලා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයක

පාස්කු වින්දිතයින් සඳහා සාධාරණයක් ඉල්ලමින් ඉතාලියෙ නාපොලි වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් එම නගරයෙදී ඊ‍යේ (23) දින විරෝධතාවයක නිරත වුහ. මෙම විරෝධතාවයට 300 කට ආසන්න පිරිසක් එක්වි තිබු අතර ඒ සදහා ඉතාලි ජාතිකයින් පිරිසක්ද එක්ව තිබු බව සංවිධායකවරුන් පවසයි. අදාළ විරෝධතාවයට එක්වු පිරිස් පවසා සිටියෙ පාස්කු ප්‍රහාරය එල්ල වි වසර 4 ක් ගෙවි ගියද ඒ…

ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම ගුවන් හා නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි

ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම ගුවන් හා නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි

ආසියානු කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අදාළ සැලසුම් රජයේ 25 වසරක සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ…

ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය අද
|

ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය අද

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී අද (24) ආරම්භවීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.00ට ආරම්භවීමට නියමිතයි. අයර්ලන්ත කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය සදහා ප්‍රබල ක්‍රීඩකයෙක් කැදවා තිබේ.ඒ අයර්ලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන පෝල් ස්ටර්ලින් ය.පෝල් ස්ටර්ලින් පසුගිය 20…