ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්ට දැනුම්දීමක්

ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්ට දැනුම්දීමක්

අධික උණුසුම් කාලගුණ තත්ත්වය පහව යනතුරු ත්‍රිවිධ හමුදා ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරීවල නිරත වන්නන්ගේ සේවාමුර පිළිබඳ ආයතන ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි. උෂ්ණාධික අවදානම් කාලසීමා තුළ අදාළ පාර්ශව වල සේවා මුරවල සංශෝධනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබැලීම යෝග්‍ය බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න සදහන් කරයි. තවද අත්‍යවශ්‍ය රාජකාරී…

watercut

අද(25) පැය 09ක ජල කප්පාදුවක්

අද (25) දිනයේ පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 09 ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. ඒ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, මොරන්තුඩුව, බෝම්බුවල පිලමිනාවත්ත, දර්ගානගරය, බෙන්තොට, අළුත්ගම, කළුවාමෝදර සහ බේරුවල යන ප්‍රදේශ වලට ජලසැපයුම අත්හිටුවයි. කළුතර අල්විස් පෙදෙස ජල…

death

ශ්‍රිපාද වන්දනාවේ පැමිණි කාන්තාවක් මියයයි

මොණරාගල ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි කාන්තාවක් 21වන දින අළුයම් කාලයේදි මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. එස්. වීරසේකර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ මොණරාගල ප්‍රදේශයේ සිට පැමිනි වන්දනා නඩයක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රිපාද මළුව දක්වා ගමන් කරමින් සිටියදි රතු අම්බලම ප්‍රදේශයේදි…