aduran

විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැර ය‍යි

විශ්වවිද්‍යාල ආචාර්යවරු මුහුණ දී සිටින ගැටලු හමුවේ වෙනදාට වඩා වැඩි වශයෙන් ඔවුන් රට හැරයෑමට පටන් ගෙන ඇති බවත් මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක  ප්‍රකාශකර තිබේ. පසුගිය වසර පහට සාපේක්ෂව පසුගිය මාස කීපයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැරයෑමට පටන්ගෙන ඇති බවත් රජය වහාම මැදිහත්…