weather

වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය සුළි කුණාටුවක් වෙයි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ…

තුන්වන චාල්ස් රජු කිරුළු පළඳී

තුන්වන චාල්ස් රජු කිරුළු පළඳී

චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙසට කිරුළු පළඳිනු ලැබුවා. ඒ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වෙන විශේෂ දේව මෙහෙය අතරතුරදීයි. රාජකීය පවුලේ සාමාජිකයන් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයින් සහ රාජ්‍ය නායකයින් ඇතුළු 2,200ක් පමණ ඊට එක්විය. බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය දක්වා අති උත්කර්ෂවත් පෙරහැරක් මගින් චාල්ස් රජු රාජාභිෂේක මංගල්‍යය වෙනුවෙන් ගමන් කරන විට දහස් ගණනක් ජනයා මග දෙපස…