වාහන ලක්‍ෂ 20ක් බ්ලැක්ලිස්ට් කරන්න යයි
|

වාහන ලක්‍ෂ 20ක් බ්ලැක්ලිස්ට් කරන්න යයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය වසර පහකට අධික කාලයකින් බලපත්‍රය යාවත්කාලීන කර නොමැති වාහන ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් අසාදුලේඛණගත කිරීමට තීරණ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම වාහනවල ලියාදිංචි අයිතිකරුවන්ට ලියාපදිංචිය අලුත්කර අසාදුලේඛණයෙන් ඉවත්විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලක්‍ෂ 90 කට ආසන්න වාහන අතරින් වසර…

weather

වායුගෝලයේ කැලඹිලි ස්වභාවය සුළි කුණාටුවක් වෙයි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම පද්ධතිය මැයි මස 9 වැනි දින පීඩන අවපාතයක් දක්වාත් පසුව මැයි 10 වැනි දින සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වීමේ හැකියාව පවතින බව ද කාලගුණය පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ…

ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවරත්

ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවරත්

30 වසරක යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය. මේ අනුව මෙම උත්සවය මැයි මස 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට…

bread

බේකරි හිමියන්ගෙන් ප්‍රකාශයක්

තිරිඟු පිටි මිල වැඩි කළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි. බේකරිවලින් 75%ට වඩා වැඩි ප්‍රමාණයක් මෙරට සමාගම් දෙකකින් තිරිඟු පිටි මිල දී ගනු ලබන බව ඔහු කියා සිටියි. එම සමාගම් මිල ගණන් වැඩි කළොත් පමණක් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි…