රෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුරා

රෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුරා

මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසයි. ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ද ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් ඒවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්‍යවරු සඳහන් කරයි. හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණ වර්ග තුනේම තිබෙන බවයි වෛද්‍යවරු පවසයි. මේ අතර මෙම උණවර්ග තුනෙන්, ඩෙංගු උණ…

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක්

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක්

මෝසම් වැසි සක්‍රිය වීමත් සමඟ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. පසුගිය මාසයක පමණ කාලය තුළ මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් වැඩිවීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේ. මේ අතර දැනට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතිහොත් ඉදිරි මාස දෙකක කාලය රටට…

weather today at my location

අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි සඳහන් පරිදි උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. එමෙන්ම දිවයිනේ…

පොලිස් කොමිසම අද (11) රැස්වේ

පොලිස් කොමිසම අද (11) රැස්වේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොමිසම අද (11) රැස්වීමට නියමිතව තිබේ. එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතව ඇති අතර ,තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අසාධාරණ බව පවසමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්…