මේක සැලසුම් සහගත දේශපාලන දඩයමක්…!

මේක සැලසුම් සහගත දේශපාලන දඩයමක්…!

-රසික ජයකොඩි- මෑත කාලයේ ආණ්ඩුවට තියුණු විවේචනයක් එල්ල කළ ඩිජිටල් මාධ්‍යවේදියෙකු වන බෲනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේක තවදුරටත් ආගමික ප්‍රශ්නයක් මත පදනම් වූ විමර්ශනයක් කියලා පෙනෙන්නේ නැහැ. මේක සැලසුම් සහගතව සිදුවන දේශපාලන දඩයමක් බව පෙනෙන්න තියෙනවා. නතාෂා එදිරිසූරියගේ කොමඩිය නිසා බෞද්ධයන්ගෙන් සැළකිය යුතු පිරිසකට සාධාරණ සිත් රිදවීමක් සිදුව තිබෙනවා. ඒත් දැන් සිදුවන්නේ ඒ ප්‍රකාශය…

ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු පිරිස මෙන්න

ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු පිරිස මෙන්න

ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යන ඇතුළු ක්ෂේත්‍රයන්ද මෙයට ඇතුලත්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් කොමසාරිස්වවරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන…

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?

ලංකාවේ ණය ප්‍රශ්නය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ. රජයේ ණය නිසා රට අර්බුදයකට ගියා. දැන්, IMF එකේ උදවු සහ තවත් දේවල් නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. හැබැයි IMF එක දුන්නෙත් ණයනේ. ඔය ණයත් ආපහු ගෙවන්න වෙනවා. කලින් කළේ අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක. දැන් කරන්නෙත් අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක….

dengue treatment

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය සති කිහිපයට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, මෙම සතිය තුළ ‍රෝහල්ගත වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 800 ඉක්මවා ඇති බවයි. මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 24ක පමණ පසුගිය සතියට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන…

ප්‍රංශය ම පෑනෙන් ඇල්ලූ, ජේත්තුකාර පත්තරකාරයා “බෙල් අමී”

ප්‍රංශය ම පෑනෙන් ඇල්ලූ, ජේත්තුකාර පත්තරකාරයා “බෙල් අමී”

සර්වකාලීන පුද්ගල චරිතයකට පණදුන් ප්‍රංශ මහා සාහිත්‍යය කරු මෝපසාං. එදා පැරිසිය අද කොළඔ ද දිල්ලිය ද මතු නොව ලොව තවත් මහා නගරවල ද සැරිසරන “ජෝර්ජස් ඩියුරෝ යි ලා” ලෝක සම්භාව්‍ය සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමි කර ගත් ප්‍රංශ මහා ලේඛක ගී ද මෝපසාං ගේ [Guy de Maupassant] විශිෂ්ටතම නවකතාව, Bel Ami හෙවත් පෙම්බර මිතුරා. ලොව විශිෂ්ට…

mice-sound

විකාශන අධිකාරි පනත් කෙටුම්පත ගැන අධ්‍යනයට කමිටුවක්

යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත ඇතුළු ඉදිරියේදී ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ‍පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ එකමුතුව කමිටු කිහිපයක් පත් කර තිබේ. ඒ අනුව යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන කමිටුව පත් කර ඇත්තේ, මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ය. එහි සෙසු සාමාජිකයින් ලෙස ඉම්තියාස් බාකිර් මාකර්, ගයන්ත…