ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලෙන් මැතිව්ස් ඉවතට
|

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලෙන් මැතිව්ස් ඉවතට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රිඩකයින් 15දෙනෙකු ඇතුළත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කරන ලදි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දිමුත් කරුණාරත්න, මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත ද ඇතුළත්. මීට අමතරව කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම පිතිකරුවන් ලෙස සංචිතයට ඵක්වෙයි. වනිදු හසරංග සහ මහීෂ්…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

මත්ද්‍රව්‍ය උවදුර පාලනයට විශේෂ කාරක සභාවක්

මත්ද්‍රව්‍ය උවදුර පාලනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අවදානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසයි. ඒ පිළිබඳ අවධානය යොමුවී ඇත්තේ, පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ය. ඒ සඳහා වන වූ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා…

මංකි පොක්ස් ලංකාවට

මංකි පොක්ස් ලංකාවට

මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණ ශ්‍රී ලාංකික රෝගීන් දෙදෙනකු  (07) හමුවූ බව කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසීය. විසිපස් හැවිරිදි කාන්තාවක සහ ඇයගේ බිලිඳියට වඳුරු උණ වැළඳී ඇති බව තහවුරු කරගත් අතර ඔවුන් අංගොඩ අයි.ඩී. එච්. රෝහලේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සඳහන්…

ඇඟලුම් ඇණවුම් සීයට 18කින් පහළට

ඇඟලුම් ඇණවුම් සීයට 18කින් පහළට

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇණවුම් සියයට 18 කින් අඩුවී ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම අඩුවීම සියයට 20 දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. බටහිර රටවල පසු කොවිඩ් තත්වය මෙලෙස ඇණවුම් අඩුවීමට හේතුව ලෙස හඳුනාගෙන තිබෙන බවද අමුණුගම මහතා පැවසීය. මෙරට ඇඟලුම් කම්හල් කොරෝනා කාලයේ වැඩ කර…