රුසියාව යටතේ පැවැති නගර 03 යුක්රේනය යලි අල්ලයි
|

රුසියාව යටතේ පැවැති නගර 03 යුක්රේනය යලි අල්ලයි

රුසියාවට එරෙහිව ආරම්භ කළ ප්‍රතිප්‍රහාරවල පළමු ජයග්‍රහණය අත්පත් කර ගත් බව යුක්රේනය පවසයි. ඒ, යුක්රේනයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ රුසියානු හමුදාව යටතේ පැවැති ගම්මාන 03 ක් මුදා ගැනීමෙන් අනතුරුවයි. ඩොනෙට්ස්ක් ප්‍රදේශයට යාබද බ්ලහොඩට්නේ සහ නෙස්කුච්නේ මෙන්ම මකරිව්කායන ප්‍රදේශ යුක්රේන හමුදාව විසින් එලෙස අත්පත් කර ගෙන තිබේ. එම ප්‍රදේශවල බලය අල්ලා ගැනීමෙන් අනතුරුව යුක්රේ හමුදා ජය සමරන…

මස් පිණිස ගවයින් ප්‍රවාහනය කිරීම තහනම් වෙයි

මස් පිණිස ගවයින් ප්‍රවාහනය කිරීම තහනම් වෙයි

ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය පාලනය කිරීම සදහා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන ඇත. එම සමේ ගැටිති රෝගය පැතිර යන ප්‍රදේශ වලින් මස් පිණිස ගවයින් ප්‍රවාහනය කිරීම තහනම් කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් සදහන් කරයි. තවද එම රෝගී ගවයින් එන්නත්කරණය මේ වනවිට ආරම්භ කර ඇති බවත්…

ලොතරැයි මිල වැඩි කිරීමට සැරසෙයි

ලොතරැයි මිල වැඩි කිරීමට සැරසෙයි

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පතක මිල දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව රුපියල් 20 ක ලොතරැයි පතක් රුපියල් 40 දක්වා වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බවත් ලබන ජුලි මස (01) වනදා සිට එම වැඩි කිරීම සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. ලොතරැයි පතක මිල රුපියල් 40…

2023 ලෝක ටෙස්ට් ශූරතාව ඔස්ට්‍රේලියාවට
|

2023 ලෝක ටෙස්ට් ශූරතාව ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලකුණු 209ක ජයක් හිමිකරගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබාගත්තේය. අනතුරුව පිළිතුරු වශයෙන් පන්දුවට පහරදීමට…