ටොයෝටා සමාගමෙන් සුබ පණිවුඩයක්

ටොයෝටා සමාගමෙන් සුබ පණිවුඩයක්

සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට ටොයෝටා සමාගම පියවර ගෙන තිබේ. එමගින් ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත් ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ටොයෝටා සමාගම පැවසීය. එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමටද අපේක්ෂා කෙරේ. ලොව විද්‍යුත් වාහන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටින්නේ ටෙස්ලා සමාගමයි.

මර්දනකාරී රාජ්‍ය පනතක් වෙනුවට ‘සහනියාමන’ පනතක් අවශ්‍යයි

මර්දනකාරී රාජ්‍ය පනතක් වෙනුවට ‘සහනියාමන’ පනතක් අවශ්‍යයි

ජනමාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට නියමිත මෙම විද්‍යුත් විකාශන නියාමන පනත තවත් එක් රාජ්‍ය නියාමන පනතක් වීමට වඩා ‘සහනියාමන’ පනතක් විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. රජය මගින් ගෙන ඒමට නියමිත විද්‍යුත් විකාශන නියාමන පනත පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණෙ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය හමුවේදී මෙම…

රට බංකොලොත් කළ අතලොස්සකගේ වරදට වන්දි ගෙවන්න වුණේ ආර්ථිකයේ හදවත වූ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටයි!

රට බංකොලොත් කළ අතලොස්සකගේ වරදට වන්දි ගෙවන්න වුණේ ආර්ථිකයේ හදවත වූ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටයි!

“අද ඇත්තටම මේ රටේ ඉතාමත් ම දැවෙන ගැට‍ළුවක් අ. විවාදයක් හැටියට පැවැත්වීම ගැන අපි ඒ විවාදය යෝජනා කිරීම ගැන විපක්ෂයට ස්තූතිවන්ත වෙනවා. අද මේ පවතින වර්තමාන තත්වය, බොහොම තාවකාලික තත්වයක්. මේ තත්වයෙන් අපි ගිනි කන වැටෙන්න හොඳ නැහැ. ගිය වසරේ අප්‍රේල් 12 වෙනිදා අපි විදේශ ණය නොගෙවා සිටීම සඳහා අපේ බංකොලොත්භාවය ප්‍රකාශ කළා. ඒ සමගම…

තම ගෙදර කරේ තබාගෙන ලොව වටා ගස්වැල් සිටුවන්නට ජනතාව උනන්දු කරන අපුරු සුද්දා

තම ගෙදර කරේ තබාගෙන ලොව වටා ගස්වැල් සිටුවන්නට ජනතාව උනන්දු කරන අපුරු සුද්දා

ලෝකය හරිත උයනක් කරන්නට තම ඇවිදින නිවස කර මත තබාගෙන ලොව වටා යන අපේ කාලයේ අමුතුම පරිසරහිතකාමි අපුරු පුදුම මිනිසෙක් මේ දිවල ලංකාවට පැමින සිටිති.මොහු ලොවටම සිසිල ලබා දෙන දකුණු අප්‍රිකානු ජාතිකයෙකි.එහෙම මට හමු වුයේ ගාල්ල,කඹලාන, Hotel Lean at 83 දීය. Hotel Lean at 83 අධිපති නීල් මහතා හදිසියේ මට දුරකතන ඇමතුමන් දී කීවේ මල්ලි…

පාස්පෝට් පෝලිම් යුගය අවසන්

පාස්පෝට් පෝලිම් යුගය අවසන්

අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ නව වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනිද්දා දින සිට ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙය ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බවත් එක්දින සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවද ආගමන විගමන…

ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ට INTERPOL රතු නිවේදන
|

ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ට INTERPOL රතු නිවේදන

INTERPOL හි රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පලාගිය පුද්ගලයන් 6,872 අතර ශ්‍රී ලාංකික පලාගිය පුද්ගලයන් හත් දෙනෙකු සිටින බව මෑත කාලීන සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. හත් දෙනාගෙන්, ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු ශ්‍රී ලංකාවේ ‘අවශ්‍ය’ ලෙස ලැයිස්තුගත කර ඇති අතර අනෙක් ශ්‍රී ලාංකික පලාගිය තිදෙනාට රතු නිවේදන නිකුත් කර ඇත්තේ ඔවුන් තම ප්‍රදේශවල සිදු කළ…

bread

පාන් ආඥා පනත අවලංගු කිරීමට අනුමැතිය

පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර ඇති බව වාර්තා වෙයි. පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන…

වතු වෘත්තිය සමිති අතර පවතින තරඟකාරිත්වය උණුසුම් වෙයි

වතු වෘත්තිය සමිති අතර පවතින තරඟකාරිත්වය උණුසුම් වෙයි

වතු කම්කරුවන්ගේ සමාජිකත්වය මාරු කිරිමේ අවසන් කාලය ලංවත්ම වතු වෘත්තිය සමිති අතර පවතින තරගකාරිත්වයද උණුසුම් තත්වයන්ට පත්ව ඇත. වතු කම්කරුවන්ට ඔවුන් සමාජිකත්වය දරණ වෘත්තිය සමිතිය මාරු කිරිම සදහා වසරකට අවස්ථාවන් දෙකක් ලැබෙන අතර එහි එක් අවස්ථාවක් මෙම ජුනි මස 30වන දිනෙන් අවසන් වන අතර අනික් අවස්ථාව දෙසැම්බර් මාසයේදි ලැබෙනු ඇත. එම තත්වයන් මත වතු කම්කරුවන්ගේ…