ත්‍රීවිල් හා බයික්වලින් රේස් ගියොත් වැඩ වරදී

ත්‍රීවිල් හා බයික්වලින් රේස් ගියොත් වැඩ වරදී

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ අපරික්ෂාකාරී ලෙස මාර්ගවල ධාවනය කරන්නේ නම්, ඒ පිළිබඳව කඩිනමින් ළඟම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කර තිබේ. එසේම පොලිසිය පැමිණෙන විට අදාළ පිරිස් විසිර යාමට ඉඩ ඇති බැවින් ඒවා රූපගත කිරීමක් කළ හැකිනම් එය විමර්ශනවලට පහසුවක් වන බවද පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේය. මාර්ගවල තරග එසේත් නොමැතිනම් රේස් යන…

srilnka-crickert
|

ශ්‍රී ලංකාවට පහසු ජයක්

ඊයේ (25) 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුණි. අයර්ලන්ත කණ්ඩායම ලකුණු 326ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය අතර  පන්දුවාර 31 කදී සියලුදෙනා දැවි රැස්කරගනු ලැබුවේ ලකුණු 192ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.

පාසල් වලට දුන් ටැබ් පරිගණක අපතේ යයි

පාසල් වලට දුන් ටැබ් පරිගණක අපතේ යයි

අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2019 වසරේදී රුපියල් මිලියන 3කට අධික මුදලක් වැය කර පාසල් වලට ටැබ් පරිගණක බෙදා දෙනු ලදි. එලෙස බෙදා දුන් ටැබ් පරිගණක නිසි ලෙස භාවිත කර නොමැති බව අනාවරණය වී තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් කෝපා කමිටුවට කැඳවූ අවස්ථාවේදීයි.